ඔන්ලයින් පනත ගැන මාධ්‍යවේදීන්ට වැඩමුළුවක් – මොහොමඩ් ආසික්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය සම්බන්ධයෙන් වන පනත සහ එහි ක්‍රයාකාර්තවය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩමුළුවක් පසුගියදා  මහනුවර සර්වෝදය ආයතනයේදි පැවැත්විණ.
ශ්‍රි ලංකා පුවත්පත් ආයතනය මගින් මෙහෙයවනු ලැබු මෙම වැඩමුළුවේ දි ප්‍රධාන දැනුවත් කිරිම් නීතිඟද  ෂලනි ප්‍රනාන්දු මහත්මිය සහ කසුන් කුමාරගේ මහතා විසින් පවත්වනු ලැබීය. එම දැනුවත් කිරිමේ අවස්ථාව සහ සහභාගි වු මාධමාධ්‍යවේදීන්ගෙන් කොටසක් මෙහි දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *