උණුසුම් පුවත් පිලිපීනයේ භූ කම්පනයක් – ඉමල්ෂා නෙත්මිණි 2 weeks ago admin පිලිපීනයේ රික්ටර් මාපකයේ ඒකක 6.2 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හටගෙන තිබෙනවා. එම භූකම්පනය පිලිපීන දූපත්වලට නැගෙනහිරින් කිලෝමීටර් 10ක ගැඹුරකින් කේන්ද්‍රගත වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. භූ කම්පනයෙන් සිදුවූ හානිය මෙතෙක් වාර්තා වී නැහැ. Continue Reading Previous ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිදුවෙනව බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ප්‍රකාශයක් – හිරුණි ලක්ෂිකාNext ගෝලීය අවිනිශ්චිතතාව: අවශ්‍ය ඉන්ධන සඳහා ශ්‍රී ලංකාව නයිජීරියාව දෙසට More Stories උණුසුම් පුවත් තොරතුරු කොමිෂන් සභාවට ඉක්මනින් සභාපතිවරයෙකු පත් කරන්න , පැෆරල් ඉල්ලයි – මොහොමඩ් ආසික් 13 hours ago admin උණුසුම් පුවත් වසර සියයකට වඩා පැරණි පුරා විද්‍යා නීති යාවත්කාලීන කළ යුතු යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. – නදීක දයා බණ්ඩාර 20 hours ago admin උණුසුම් පුවත් දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 7,500ක දීමනාවක් 1 day ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.