උණුසුම් තත්ත්වය ගැන කාලගුණයෙන් අවවාදයක්

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘ අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව ය.
මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, හැකිතාක් සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම සිදුකළ යුතු අතර කුඩා ළමයින්, වැඩිහිටි හා රෝගී පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් සඳහන් කරයි.
එම නිවේදනය පහතින් දැක්වේ.

