TISL ආයතනය විසින් 2024 ප්රසම්පාදන මාර්ගෝප්ේශ සංග්රහය සහ ප්රසම්පාදන අත්පාත ්ේෂ්ඨාධිකරණ්ේ අභි්යෝගයට ලක් කරයි.

ජාතික ප්රසම්පාදන කකාමිෂන් සභාව (NPC) විසින් නිකුත් කරන ලද ප්රසම්පාදන මාරකගෝපකේශ සංග්රහය සහ ප්රසම්පාදන අත්කපාත (2024) අභිකයෝගයට ලක් කරමින් ට්රාන්්කේරන්සි ඉන්ටනැෂනල් ශ්රී ලංකා ආයතනය (TISL) විසින් 2025 ජනවාරි 31 සිකුරාදා කේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් කපත්සමක් (SCFR/22/2025) කගානු
කර ඇත.
මහජන සුබසිේධිය උකදසා කගානුකර ඇති කමම කපත්සම හරහා කපන්වා කදන්කන් ප්රසම්පාදන ක්රියාවලීන්ි විවෘතභාවය ප්රමාණවත් කලස ප්රවරධනය කනාකරන බවත් නව මාරකගෝපකේශවල විනිවිදභාවය ප්රමාණවත් කනාවන බවයි. කනාකැඳවූ කයෝජනා (unsolicited proposals) සඳහා නිසි නියාමන ක්රියාවලියක් කනාමැතිවීම හරහා, අසාධාරණ කලස කකාන්රාත්ු ප්රදානය කිරීමට අව්ථා නිරමාණය කේ. එකමන්ම කමම මාරකගෝපකේශ කගෝලීයව පිළිගත් ප්රසම්පාදන ප්රමිතීන් සමඟ කනාගැලකපන බැවින් දැනට කලෝකකේ භාවිත වන කහාඳම භාවිතයන්කගන් තවදුරටත් ශ්රී ලංකාව බැහැර වන බව කපන්වා කදයි. TISL ආයතනය වැඩි දුරටත් කපන්වා කදන්කන්, ජාතික ප්රසම්පාදන කකාමිෂන් සභාව විසින් කනාකැඳවූ කයෝජනා (unsolicited proposals) සඳහා ශක්තිමත් ආරක්ෂණ ක්රියාවලියක් සහ ඒවා නිසි පරිදි නියාමනය කිරීමට අකපාකහාසත් වීම ආණ්ඩුක්රම වයව්ථාකේ 12(1) සහ 14(1)(උ) වගන්ති යටකත් මූලික
අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි
්පතසම මගින් මතුකරඇති ප්රධාන කරුණු:
• දුරවල ප්රසම්පාදන මාරකගෝපකේශයන් දූෂණයට, රාජය මුදල් අවභාවිත කිරීමට සහ රාජය කකාන්රාත්ුවලදී යම් යම් පාරශව වලට වාසිදායක කලස භාවිතා විය හැක.
• නිසි අධීක්ෂණයකින් කතාරව කනාකැඳවූ කයෝජනා (unsolicited proposals) වලට ඉඩ දීකමන් තරඟකාරී ලංසු මගහැර සාධාරණ තරඟකාරිත්වය අඩාල කේ.
• පැහැදිලි නිරවචන සහ අධීක්ෂණයකින් කතාරව හදිසි අව්ථාවන්ිදී සම්මත ක්රියා පටිපාටිවලින් බැහැරවීමට අවසර දීම හරහා මාරකගෝපකේශයන්ම අවභාවිතා කිරීමට මංකපත් විවර කරයි.
• මධයගත ඉකලක්කට්රානික පේධතියක් කනාමැතිකම රජකේ වියදම්වල විනිවිදභාවය සහ වගවීම හීන කරයි.
• කකාන්රාත් ප්රදානයකදී මහජනයා කවත ප්රකාශනය කිරීම අනිවාරය වන සීමාව රුපියල් මිලියන 250 සිට රුපියල් මිලියන 750 දක්වා ඉහළ නැංවීම හරහා රාජයප්රසම්පාදනය පිළිබඳ මහජන අධීක්ෂණය සීමා කරයි.
• ප්රමාණවත් අධීක්ෂණයකින් කතාරව ප්රසම්පාදන මණ්ඩඩලවලට පුළුල් තීරණගැනීකම් බලතල ලබා දීම විනිවිදභාවයට හානි කරයි.
• ලිඛිත උපකද් නිකුත් කිරීමට අමාතයවරුන්ට අවශය කනාවීම වාචික නිකයෝග සඳහා ඉඩ සලසයි, එය අවභාවිතයට සහ වගවීම කනාමැතිකමට කේු විය හැක.
• මාරකගෝපකේශය සංග්රහය මගින් ප්රමාණවත් මහජන සහභාගීත්වයක් සහ අධීක්ෂණයක් සහතික කනාවන අතර, රජයට වගවන කලසට මහජනතාවට කළහැකි බලපෑම සිමාවිම සහ කාකලෝචිත කතාරුරු කවත ප්රකේශ වීමට පුරවැසියන්ට ඇති හැකියාව සීමා කරයි. ජාතික ප්රසම්පාදන කකාමිෂන් සභාවට කහෝ රජයට කනාකැඳවූ කයෝජනා (unsolicited proposals) සම්බන්ධකයන් ඵලදායි ආරක්ෂාවක්/නියාමන ක්රමකේදයක් ඇති කරන කලස කේෂ්ඨාධිකරණ නිකයෝගයක් ලබා කදන කලස TISL ආයතනය කපත්සම මගින් ඉල්ලා ඇත. රාජය ප්රසම්පාදනකේදී වගවීම තහවුරු කිරීමට වයව්ථානුකූලව බලය පවර ඇති ජාතික ප්රසම්පාදන කකාමිෂන් සභාව, දූෂණය වැළැක්වීම සඳහා කමම මාරකගෝපකේශ ශක්තිමත් කළ යුුය. ප්රසම්පාදන ක්රියාවලිකේ ඇති දුරවලතා මඟින් සම්පත් සූරාකෑමට ලක්විය හැකි අතර, සාධාරණත්වය, වගවීම සහ පාරදෘශයභාවය යටපත් කිරීම, බලය අනිසි කලස භාවිත කිරීමට සහ රාජය මුදල් අවභාවිත කිරීමට
කේු කේ.
යහපත් රාජයකරණයක් සහ දූෂණ විකරෝධී ප්රතිපත්ති කවනුකවන් කපනී සිටින TISL ආයතනය සංවෘත ප්රතිපත්ති සම්පාදනකයන් ඉවත් වන කලස රජකයන් ඉල්ලා සිටියි. මහජන අවශයතා, විශ්වාසය සහ ප්රජාතන්රවාදී පාලනය ආරක්ෂා කිරීම සඳහා ප්රසම්පාදන මාරකගෝපකේශ සක් කිරීම සහ ක්රියාත්මක කිරීම සඳහා විවෘත සහ සහභාගීත්ව ක්රියාවලියක් කවනුකවන් කටයුු කරන කලස TISL ආයතනය ඉල්ලා සිටි.