අවුරුදු පහළොවක දැරියක් දරු ප්‍රසුතියකින් පසු දරුවා දමා පැන යයි – යාපනය සුමති තංගරාසා

වයස අවුරුදු 15 ක දැරියක් දරු ප්‍රසුතියකින් පසු දැරිය රෝහලේ දම පලා යාමේ සිදුවීමක් යාපනයෙන් වාර්තා වෙයි . යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ ජිවත් වන මේ දැරිය දරු ප්‍රසුතිය වන තෙක් පාසල් ගොස් ඇති බව වාර්තා වෙයි .
මේ දැරිය යාපනය ශික්ෂණ රෝහලට පැමිණ ඇත්තේ ඇගේ මව සමගයි . මේ දැරිය සමග අගේ මවද රෝහලෙන් පලා ගොස් ඇති අතර යාපනය රෝහල මේ පිලිබදව පොලිසියට කර්ය්නු වාර්තා කර ඇත .
පොලිසිය පලා ගිය දැරිය හා අගේ මව සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත .