ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අවසන් T20 තරගය අදයි – හිරුණි ලක්ෂිකා
ශ්‍ර්‍රීි ලංකාව සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරගය අද (03) පැවැත්වෙනවා.
මෙම තරගයට වනිඳු හසරංග ක්‍රීඩා නොකරනු ඇති බවයි වාර්තා වන්නේ.
ආරංචිමාර්ග සඳහන් කළේ මොහු ඊයේ සුළු ශල්‍යකර්මයට ලක් කර ඇති අතර බොහෝදුරට අද තරගයේදි විවේක ගැන්වීමට ඉඩ ඇති බවයි.
වනිඳු හසරංග ක්‍රිඩා නොකළහොත් මහීෂ් තීක්ෂණ තරගයට එක්වනු ඇති බවද වාර්තා වනවා.
