එංගලන්තයට එරෙහි විස්සයි විස්ස තරගාවලිය අද ඇරඹේ – හිරුණි ලක්ෂිකා

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අද (30) ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය අද, පෙබරවාරි 01 වැනිදා සහ 03 වැනිදා යන දිනවලදීයි පැවැත්වෙන්නේ.

ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

ඒ අනුව, අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed