2026 දී වාහන ආනයනය ඩොලර් බිලියන 1.5 දක්වා පහත වැටෙනු ඇතැයි මහ බැංකු අධිපති පවසයි – හිරුණි ලක්ෂිකා

2025 වර්ෂයේදී ඇ.ඩො.බි.2 ක වටිනාකමකින් යුත් වාහන ආනයනය කර ඇති බවත් එය මෙම වසරේදී ඇ.ඩො.බි.1.5 ක් පමණ දක්වා අඩු විය හැකි බවත් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.

මහ බැංකුවේ නවතම ප්‍රතිපත්ති විවරණයන් ඉදිරිපත් කරමින් අධිපතිවරයා පෙන්වා දුන්නේ, පසුගිය වසරේ (2025) වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ පැවති අධික ඉල්ලුම මේ වන විට ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *