කස්සප හිමි නැවතත් රිමාන්ඩ් -ටීෂා කාවින්දි
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් දසදෙනා පෙබරවාරි 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ජනවාරි මස 28 වන අද දින ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් ඉදිපත් කළ අතර එහිදී සැකකරුවන් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
