රන් මිල ලක්ෂ 4 ඉක්මවයි – පහන් සිතුමිණ

ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල පළමුවරට ඇමරිකානු ඩොලර් 5,100 සීමාව ඉක්මවා යාමත් සමග මෙරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂ හතර ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව, එම වර්ගයේ රන් පවුමක මිල අද රුපියල් 405,000 ක් ලෙස දැක්වෙන අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 374, 600 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය ප්‍රකාශ කළේ.

අද උදෑසන වනවිට ලෝක වෙළෙඳපළේ රන් අවුන්සයක මිල ඩොලර් 5,251. 87 ක් ලෙස දැක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *