වාර් තා තබමින් රන් මිල ඉහලට – ට්‍රිෂා කාවින්දි

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් පවුමක මිල ද ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පවුමක මිල රුපියල් 12,000කින් ඉහළ ගොස් ඇත.

කැරට් 24ක රන් පවුමක්  රුපියල් 397,000ක් ක්‌  වන අතර කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 362,200ක් වේ.

ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව පසුකර ඇත. එය මේ වසර අග වනවිට ඩොලර් 5,500ට වඩා ඉහළ යනු ඇතැයි ආර්ථික විශේෂඥයින් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *