රියැදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු දීමේ ක්‍රමය ළඟදීම – හිරුණි ලක්ෂිකා

රියැදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු එකතු කිරීමේ ක්‍රමවේදය ඉදිරි මාස කිහිපය තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

එසේම අනතුරුදායක උපාංගවලින් යුත් නව්‍යකරණ කොටස් ඉවත් කර නොගන්නා බස්, ත්‍රීරෝද රථ ඇතුළු වාහනවලට එරෙහිව, මෝටර් රථ පරීක්ෂකවරුන්ගෙන් තහනම් නියෝග ලබාගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *