රත්නපුර ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරයක හදිසි ගින්නක් – නිෂිකා හංසනී

රත්නපුර ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරයක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනය සඳහා රථ දෙකක් යොදවා ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගින්නෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර හේතුව ද මෙතෙක් අනාවරණය වී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *