මිහින්තලේ හිමියන්ට, ඇමතිවරයෙකු කළ අපහාසාත්මක ආමන්ත්‍රණය හෙළාදකිනවා : විපක්ෂ නායක

කැබිනට් අමාත්‍යවරයෙකු, මිහින්තලය රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේට කළ අපහාසාත්මක ආමන්ත්‍රණය සම්බුද්ධ ශාසනයට සහ චීවරයට සිදු කළ අපහාසයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි මේ බව සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *