ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට – හිරුණි ලක්ෂිකා

ඉතිහාසයේ පළමු වරට ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4600 ඉක්මවා ගියා.

මීට සමගාමීව මෙරට වෙළෙඳපොළේ රන් මිල ද රු 3,000 කින් ඉහළ ගොස් ඇති අතර කැරට් 24 රන් පවුමක් අලෙවි වූයේ රුපියල් 365,000 කටයි.

කැරට් 22 රන් පවුමක් රුපියල් 337,600කට අලෙවි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *