ගිය වසරේ ලාංකිකයන් 310,000ක් විදෙස් රැකියාවලට ගිහින් – හිරුණි ලක්ෂිකා

Passanger airplane flying above clouds in evening.

පසුගිය වසරේදී විදෙස් ශ්‍රමිකයන් ලෙස ශ්‍රී ලාංකිකයන් 310,000කට අධික පිරිසක් රැකියා සඳහා විදේශ ගතවී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්‍රකාශ කළා.

මෙම ශ්‍රමිකයන්ගෙන් ලද විගමණික ප්‍රේශනවල අගය ඇමරිකන් ඩොලර් බිලියන 8. 7 ක්.

එය වසර 40 කට පසු වාර්තා කළ ඉහළම විගමණික ප්‍රේශන ප්‍රමාණය බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

එය 2024 හා සැසදීමේ දී 22. 08% ක වර්ධනයක් බවද එම කාර්යංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed