විපතට පත් ජනතාවට සහන සැලසීමට The Ceylon Hardware Merchants Association වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට The Ceylon Hardware Merchants Association විසින් රුපියල් මිලියන 5ක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය.

ඒ අනුව The Ceylon Hardware Merchants Associationහි සභාපති ටී. අමිර්තලිංගම් මහතා විසින් ඊට අදාළ චෙක්පත පසුගිය 06 වන දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

The Ceylon Hardware Merchants Associationහි උප සභාපති එස්. ෂංමුගනාදන්, ලේකම් එච්. එම්. ජයවීර, සාමාජික කේ. පත්මනාදන් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

END/GONP/MMP/09012026

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *