උණුසුම් පුවත් නවගමුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක්: ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 5ක් – පහන් සිතුමිණ 4 weeks ago admin නවගමුව ප්‍රදේශයේ ලෝ ලෙවල් මාර්ගයේ පිහිටි කර්මාන්තශාලාවක අද (08) ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 5ක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බව ගිනි නිවන හමුදාව සඳහන් කරනවා. Continue Reading Previous ආපදා තත්ත්වය නිසා හැඳුනුම්පත නැති වූ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් – හිරුණි ලක්ෂිකාNext දිට්වා සුළි කුණාටුවෙන් දේපළ හානි වූ ජනතාව වෙනුවෙන් පූජ්‍ය මාවීකන්දේ රතනපාල හිමිගෙන් ඉඩම් පරිත්‍යාගයක්! More Stories උණුසුම් පුවත් ඉන්දීය යුද නෞකාවක් දිවයිනට – හිරුණි ලක්ෂිකා 2 hours ago admin උණුසුම් පුවත් සාමාන්‍ය පෙළ උපකාරක පන්ති 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් – පහන් සිතුමිණ 2 hours ago admin උණුසුම් පුවත් වළලු දැමූ අත්වලින් ටිකට් කඩන CTBය – හිරුණි ලක්ෂිකා 4 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.