2026 : පාසල් පැවැත්වීමේ දිර්ඝ කිරීමේ තීරණය ක්‍රියාත්මක කරනු නොලැබේ – උපදෙස් සංග්‍රහයක්!
5 ශ්‍රේණිය සහ 6-13 ශ්‍රේණි සඳහා 2026 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භයේ සිට දෛනික ව පාසල් අවසන් කළ යුතු වෙලාව ප.ව 2.00 ලෙස දක්වා තිබුණ ද , රට තුළ පසුගිය දිනවල උද්ගත වූ ස්වභාවික ආපදා තත්ත්වය මත විශේෂයෙන් ම පළාත් කිහිපයක පාසල් පද්ධතියට මෙන්ම ප්‍රවාහන පද්ධතියට සිදු වූ දැඩි අලාභහානි හේතුවෙන් , පාසල් වේලාව දීර්ඝ කිරීම මගින් එම පළාත්වල පාසල් දරුවන්ට හා අනෙකුත් පාර්ශවයන්ට අපහසුතා රැසක් මතු විය හැකි බව නිරීක්ෂණය වේ.
ඒ අනුව පාසල් පැවැත්වීමේ දිර්ඝ කිරීමේ තීරණය 2026 වර්ෂය තුළදී ක්‍රියාත්මක කරනු නොලැබේ.
එම උපදෙස් සංග්‍රහය පහතින් දැක්වේ.



END/GONP/MMP/03012026 