දිට්වා නිසා එළවළු මිල තවත් ඉහළට : අමු මිරිස් කිලෝවක් 2,000යි – හිරුණි ලක්ෂිකා

දිට්වා සුළි කුණාටුවෙන් එළවළු වගාවට දැඩි බලපෑමක් එල්ල වීම හේතුවෙන් වෙළඳපොලේ තවදුරටත් එළවළු මිල ඉතා ඉහළ මට්ටමක පවතිනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, බොහෝ ප්‍රදේශවල අමු මිරිස් කිලෝවක් රුපියල් 2,000 ක සිල්ලර මිලකට අලෙවි වන අතර, මාලු‍ මිරිස් කිලෝවක මිල රුපියල් 1,300කට අලෙවි වන බවයි.

එමෙන්ම අනෙකුත් බොහෝ එළවළු වර්ගවල කිලෝවක මිල ද රුපියල් 500 ත් 1,000 ත් අතර මිලක පවතින බව සඳහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *