උණුසුම් පුවත් කොටුව සහ මරදාන අතර දුම්රියක් පීලි පනියි: ගමන් වාර රැසක් ප්‍රමාදයි – නිෂිකා හංසනී 2 months ago admin කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා. ඒ, හේතුවෙන් එම ස්ථාන දෙකෙන්ම ගමන් ආරම්භ කරන සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. Continue Reading Previous 2026 වසරේ සිට දිවයින පුරා මිලියනයකට අධික පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා බෙදා දීමට පියවරNext මාලිමාව කොළඹ අයවැයත් පරදී – හිරුණි ලක්ෂිකා More Stories උණුසුම් පුවත් ඉන්දීය යුද නෞකාවක් දිවයිනට – හිරුණි ලක්ෂිකා 5 hours ago admin උණුසුම් පුවත් සාමාන්‍ය පෙළ උපකාරක පන්ති 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් – පහන් සිතුමිණ 5 hours ago admin උණුසුම් පුවත් වළලු දැමූ අත්වලින් ටිකට් කඩන CTBය – හිරුණි ලක්ෂිකා 7 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.