දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්රී ලංකාවට ඩොලර් බිලියන 4.1 ක භෞතික හානියක් සිදුව ඇතැයි ලෝක බැංකුව පවසනවා.
ගොඩනැගිලි, භාණ්ඩ, කෘෂිකර්මාන්තය මෙන්ම මූලික යටිතල පහසුකම්වලට මෙසේ හානි වී ඇති බවද සඳහන්.
එමෙන්ම ඊට අදාළව සෘජු ලෙස මෙකී භෞතික හානිය සිදුවී ඇති බවයි ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.