උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය හෙට (22) සිට යාල්රාණි දුම්රිය මඟින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රි ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
දුම්රිය ධාවනය පිළිබඳ කාල සටහන පහතින් දැක්වේ.


END/GONP/MMP/21122025