රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තුවේ අනුමැතිය!

හදිසි ආපදාතත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් 2026 වර්ෂයට අදාළව ඊයේ , එනම් දෙසැම්බර් 19 වෙනි දා,  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව, අද දින අනුමතිය සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ අනුැතිය හිමිවිය.

මෙම පරිපුරක ඇස්තමේන්තුව ගරු අග්රාමාත්යතුමිය විසින්  පසුගිය 18 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව ඊයේ පෙ.ව10.00 සිට ප.ව 6.10 දක්වා ඒ සඳහා වූ විවාදය පැවැත්වීමෙන් අනතුරුව බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව ජන්ද විමසීමකින් තොරව අනුමත විය.
END/MMP/20122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *