ස්ත්‍රික්ක 5කට නාය යෑම් අනතුරු ඇඟවීම් – නිශිකා හංසනී

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා 3 වන මට්ටමේ (රතු) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

එමෙන්ම බදුල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීම් නිවේදන හෙට පෙ.ව 8 දක්වා බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *