පාසල් යළි ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරේ – හිරුණි ලක්ෂිකා

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කිරීමට නියමිතයි.

ඒ අනුව පළාත් මට්ටමින් පාසල් යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව සඳහන් කළේ.

පවතින තත්ත්වයත් සමඟ පාසල් ආරම්භය මේ මස 16 වැනිදා දක්වා කල් දැමුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *