කඩිනමින් යථා තත්ත්වයට පත්වූ කරුවලගස්වැව 9 කණුව පාලම

පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 9 කණුව කොන්ක්‍රීට් පාලම වෙනුවට ඉදිකෙරුණු යකඩ පාලම අද පස්වරුවේ සිට ගමනාගමනයට විවෘත කර තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ පාලම් ඒකකය, යුධ හමුදාව, කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, පොලීසිය ඇතුළු සහෘද මිනිසුන් ගේ දායකත්වයෙන් මෙය කඩිනමින් ඉදිකරන ලදී.

END/GONP/MMP/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed