අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය දෙකක ධාවනය නවතී – හිරුණි ලක්ෂිකා

අද මධ්‍යම රාත්‍රියේ සිට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සහ ඉන්ධන ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් චන්දන වියන්දූව පවසනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ රාත්‍රි කාලයේ දුම්රිය ධාවනයේදී වන අලි දුම්රියේ ගැටීම් බහුල ලෙස වාර්තාවන බවයි

 

ඊට විසදුම් නොලැබීම හේතුවෙන් මෙලෙස ධාවනයෙන් ඉවත් වන බවයි, කොළඹදී අද පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් හෙතම කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *