ආරුක්කු පාලමේ විදුලි ආලෝක ව්‍යාපෘතිය කඩිනම් කරයි – හිරුණි ලක්ෂිකා
දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද ආකර්ෂණය දිනාගත් සංචාරක ගමනාන්තයක් ලෙස සැලකෙන දෙමෝදර ආරුක්කු 09 පාලමේ විදුලි ආලෝක කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.
ඒ අවට සංචාරක කලාපයක් ඇති කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේද දායකත්වය ඇතිවයි.
