උණුසුම් පුවත් කටුනායක අධික මීදුම නිසා ගුවන් යානා 03ක් මත්තලට – හිරුණි ලක්ෂිකා 3 months ago admin කටුනායක ගුවන්තොටුපළ අවට අද (19) උදෑසන පැවති අධික මීදුම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානා 03ක් මත්තල ගුවන්තොටුපළට ආරක්ෂිතව හරවා යවා තිබෙනවා. එලෙස හරවා යවා තිබෙන්නේ මුම්බායි, රියාද් සහ ග්වැන්ෂු සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානා 3ක් බවයි සඳහන් වන්නේ. Continue Reading Previous උඩරට දුම්රිය සේවා නානුඔය දක්වා සීමා කරයි – නයනානන්ද බුවනෙකNext දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඖෂධ ශාක හිඟයක් – නිශිකා හංසනී More Stories උණුසුම් පුවත් T20 ලෝක කුසලානය වෙනුවෙන් මෙරට ආරක්ෂාව තර කෙරේ – පහන් සිතුමිණ 2 hours ago admin උණුසුම් පුවත් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් – හිරුණි ලක්ෂිකා 2 hours ago admin උණුසුම් පුවත් දිට්වා වන්දි දීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ඇරඹීමට ජනපති අද මහනුවරට – හිරුණි ලක්ෂිකා 2 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.