ජාතික ලේඛණාගාරයට නෙදර්ලන්තයෙන් පරිත්‍යාගයක් මොහොමබ් ආසික්

නෙදර්ලන්ත, ජාතික අධිලේඛනාගාරය විසින් ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය වෙත පරිත්‍යාග කළ පරිලෝකන යන්ත්‍රය නිල වශයෙන් භාර දීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බෝයර් (Weibe De Boer) මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ලේඛනාගාරයේ දී අද (14) පස්වරුවේ පැවැත්විණි.
මෙලෙස ප්‍රදානය කරන ලද්දේ i2S SupraScan A1 නම් ලෝකයේ දැනට භාවිත වන නවීනතම තාක්ෂණයෙන් යුත් ස්කෑනරයකි.
ඒ අනුව මෙමගින් වටිනා අධිලේඛන රැසක් ඩිජිටීකරණය කළ හැකි වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *