ලෝක වෙ‍ළෙඳපළේ බොරතෙල් බැරලයක මිල ඉහළට – නිශිකා හංසනී

සතියේ ආරම්භය වන විට ලෝක වෙ‍ළෙඳපළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 63යි සත 63ක් ලෙසයි.

එමෙන්ම ඩබ්ලිව්.ටි.අයි.බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 59යි සත 75ක් ලෙස සඳහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *