නව පාසල් වාරය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් – නිෂිකා හංසනී

2025 වර්ෂයේ සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර 2025.11.07 වන සිකුරාදා දින අවසන් වන අතර සිංහල හා දෙමළ පාසල්වල දෙවන අදියර 2025.12.08 වන සඳුදා දින ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසනවා.

මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025.11.24 වන සඳුදා දින ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *