වසරේ චන්ද්‍රයාගේ විශාලම පෙනුම අද දිස්වෙයි – හිරුණි ලක්ෂිකා

මෙම වසරේ චන්ද්‍රයාගේ විශාලම පෙනුම අද දිනයේදී දැකගැනීමට හැකිවන බව තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු, කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.

චන්ද්‍රයා ඉලිප්සාකාර ආකාරයට ගමන් කිරීම සහ පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කිරීම හේතුවෙන් මෙලෙස චන්ද්‍රයා විශාල ආකාරයෙන් දිස්වන බවයි ඔහු සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *