මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් පානය කළ නොරොච්චෝලේ ප්රදේශයේ ධීවරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, 28 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්.
එම දියරය පානය කළ තවත් ධීවරයින් දෙදෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.