පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කළු, කැලණි සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව අදානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
වැසිත් සමග රාජාංගණයේ ජලාශයේ වාන් දොරටු 6ක් ඊයේ වන විට විවෘත කර තිබුණා.
වසා දමා තිබූ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් ද යළි විවෘත කර තිබෙනවා.