ගාල්ල-බෙලිඅත්ත දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටෙයි – දුම්රිය ගමනාගමනයට බාධා – හිරුණි ලක්ෂිකා

ගාල්ල -බෙලිඅත්ත ප්‍රධාන දුම්රිය මාර්ගයට කටුගොඩ ප්‍රදේශයේදි ගසක් කඩා වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසන්නේ.

බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වු සාගරිකා දුම්රිය මේ හේතුවෙන් නතර කිරීමට සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *