78 වන නිදහස් දිනය අද – නිදහස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

78 වැනි ජාතික නිදහස් දිනය අදයි.

“ගොඩනගමු ශ්‍රී ලංකා” මැයෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්‍‍ව‍ෙි.

මෙවර නිදහස් උත්සවය සඳහා,  ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නිලධාරීන් 287දෙනෙක්  ද සෙසු නිලයන් 4,298  ද සහභාගි ‍ව‍‍ෙිමින් සිටිති.

නිදහස් දින ප්‍රධාන අචාර පෙළ පාලිය සඳහා නාවික හමුදාවේ අංශය 8ක් නියෝජනය කරමින් නිලධාරින් එක්වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවේය.

එම‍ේ ම, ගුවන් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 62ක් සහ සෙසු නිලයන් 521 දෙනෙකු ඇතුළුව 583 දෙනෙකු එක්වන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවසුවේය.

END/MMP/04022026

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed