ඇමරිකාවට ප්‍රබල හිම කුණාටුවක් – ටීෂා කාවින්දි.
ඇමරිකාවේ ප්‍රබල හිම කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් වාර දසදහසකට වැඩි සංඛ්‍යාවක් අවලංගු වී ඇත . තවද නිවාස මිලියනයකට අධික ප්‍රමාණයක විදුලිය බිඳ වැටී ජන ජීවිතයට බාධා එල්ල වී තිබුණි.
ඇමරිකාවේ විශාල ප්‍රදේශයකට බලපෑ මෙම හිම කුණාටුවෙන් පුද්ගලියන් කිහිප දෙනෙකු ද මිය ගොස් ඇත .
මෙම සති අන්තයේ දී නැගෙනහිර ඇමරිකා එක්සත් ජනපදයට තවත් “_සැලකිය යුතු ශීත කුණාටුවක්_” ඇතිවිය හැකි බවට අනාවැකිකරුවන් මේ වන විට අනතුරු අගවා ඇත.
