බණ්ඩාරවෙල , ගිය අය ගැනත් , රෝග ගැනත් පරීක්ෂන ,

 

සම්භාහන මධ්‍යස්ත්යනයක මුවාවෙන් කාලයක් තිස්සේ බණ්ඩාරවෙල නගරයේ කරගෙන ගිය ග#නිකා නිවාසයක් වැටලීමට බණ්ඩාරවෙල පොලිස් විශේෂ කාර්යංශය
හා පොලිස් කොට්ඨාස විශේෂ වැටලීම් ඒකකය සමත්ව තිබේ .

පොලිසිය දින කිහිපයක ආවේශන රාජකාරි වලින් අනතුරුව මේ වැටලීම සිදු කර තිබිණි

මේ ස්ථානයේ හිමිකරු රත්නපුර ප්‍රදේශයේ වන අතර කළමනාකරු මහියංගන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ,

මෙහි සිටි අවුරුදු 20 හා 22 යන වයස්වල පසුවන තරුණියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුන් අද බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණට
ඉදිරිපත් කිරීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *