මතභේදයට තුඩුදුන් ගල් අඟුරු නැව් තොගයෙන් ඩොලර් මිලියන 2කට වැඩි දඩයක් – හිරුණි ලක්ෂිකා

මතභේදයට තුඩුදුන් ටෙන්ඩරයේ පළමු ගල් අඟුරු තොගයෙන් ඩොලර් මිලියන 02කට අධික පාඩුවක් අය කර ගැනීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කළා.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (20) පාර්ලිමේන්තුවේදීයි.

අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed