කිරි තේ මිල පහළට – පහන් සිතුමිණ

කිරිපිටි මිල අඩුවීමත් සමඟ කිරි තේකකට රුපියල් 10කින් අඩුකරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

අඩු වූ කිරිපිටි මිලට සමගාමීව මෙම තීරණය ගත් බවයි එම සංගමය පවසන්නේ.

ඒ අනුව හෙට දිනයේ සිට මෙම අඩුකිරීම ක්‍රියාත්මක වනු ඇති.

ආනයනික කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක මිල රු.125 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු.50 කින් ඊයේ දිනයේ අඩුකරනු ලැබුවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed