දිට්වා නිසා කැඩුණු පාලම් 60ක් හදන්න චීන විශේෂඥයින් හෙට දිවයිනට – හිරුණි ලක්ෂිකා

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මෙරට විනාශයට පත් වූ පාලම් 60ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා චීන විශේෂඥ නියෝජිත පිරිසක් හෙට (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මේ බව තහවුරු කර සිටියා.

කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් පාලම් 60ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *