බිහිසුණු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙකු මරුට – 10කට තුවාල – පහන් සිතුමිණ

මුන්දලම – නවදන්කුලම ප්‍රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෝටර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ මෙම අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරට ලක් වූ වෑන් රථය පුත්තලමේ සිට කොළඹ දෙසට ධාවනය වී ඇති අතර මෝටර් රථය හොරණ සිට පුත්තලම දෙසට ධාවනය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් තුවාල ලැබූවන් පුත්තලම මූලික රෝහලට ඇතුළත්කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *