චීන විදේශ කටයුතු අමාත්‍ය වන්ග් යී මහතා අද අලුයම දිවයිනට

නිල සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා අද (12) අලුයම දිවයිනට පැමිණියේය.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට රැඳී සිටින කාලය තුළදී, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිත අතර, එහිදී දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

END/GONP/MMP/12012026

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed