හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට භාර වී තිබෙනවා.
ඒ, රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාලවයි.
සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියක් මීට අදාල වනවා.