උණුසුම් පුවත් CEBය 11.57%ක විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලයි – හිරුණි ලක්ෂිකා 1 month ago admin මේ වසර සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව වසරේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය බව එහිදී ඔවුන් සඳහන් කර ඇත. Continue Reading Previous ජනපති නව වසරේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගනීNext ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක් – නිෂිකා හංසනී More Stories උණුසුම් පුවත් ඉන්දීය යුද නෞකාවක් දිවයිනට – හිරුණි ලක්ෂිකා 6 hours ago admin උණුසුම් පුවත් සාමාන්‍ය පෙළ උපකාරක පන්ති 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් – පහන් සිතුමිණ 6 hours ago admin උණුසුම් පුවත් වළලු දැමූ අත්වලින් ටිකට් කඩන CTBය – හිරුණි ලක්ෂිකා 8 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.