ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට – හිරුණි ලක්ෂිකා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක – පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංග පත් කර තිබෙනවා.

මෙම පත්වීම මාසයක කාලයක් සඳහා කෙටි කාලීන පදනමක් මතයි සිදු කර ඇත්තේ.

මේ පත් කිරීම දෙසැම්බර් 15 සිට 2026 ජනවාරි 25 දක්වා බලපැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *