ගිනිඅවි බලපත්‍ර අලුත් කරන්න තිබූ කාලය දීර්ඝ කෙරේ – පහන් සිතුමිණ

ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට ලබාදී තිබූ කාලය ජනවාරි 31 දක්වා මසකින් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ගිනිඅවි බලපත්‍ර හිමි පුද්ගලයන්ට සහ ආයතනවලට බලපත්‍ර අලුත් කිරීමට මෙම කාලය හිමි වනවා.

පැවති ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම කාලය දීර්ඝ කළ බවයි ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *