එළවලු අලෙවියේදි මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි – හිරුණි ලක්ෂිකා

එළවලු අලෙවි කිරීමේදී ද මිල ප්‍රදර්ශනය අනිවාර්ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

මේ වනවිට වෙළෙඳපොළේ එළවලු මිල ඉහළ ගොස් ඇති නිසා ඇතැම් වෙළෙඳුන් විවිධ මිල යටතේ එළවලු අලෙවි කරන අතර එවැනි වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් ආරම්භ කර ඇති බවයි එම අධිකාරියේ අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර සඳහන් කළේ.

දැන්වීම් පුවරුවක හෝ අසුරා ඇති එළවලු අතර බර සමග එළවලු මිල ප්‍රදර්ශනය කළ යුතු බව ද ඔවුන් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed